SITE SLOGAN

logo
GJRTI

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරී පනතේ 25 (1* වගන්තිය යටතේ වර්ෂ 1995 ජුලි මස පිහිටුවන ලදී. එතැන් සිට මෙම ආයතනය මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ ප‍්‍රවර්ධනය සහ තිරසාර සංවර්ධනය වෙනුවෙන් පර්යේෂණ සහ පුහුණු සේවාවන් ලබා දීම වෙනුවෙන් ක‍්‍රියාකාරීව නියැලෙමින් සිටී.



 
You are here  : Home අප ගැන පින්තූර ගැලරිය
Support