SITE SLOGAN

logo
පර්යේෂණ
විවිධ ගෙවුඩ වර්ග සඳහා විශේෂිත තාප පිරියම් තත්ව හඳුන්වාදීම.
ශ‍්‍රී ලංකාවේ විවිධ ප‍්‍රදේශ වලින් විවිධ ගෙවුඩ වර්ග හමුවේ. මෙම ගෙවුඩ තාප පිරියම් මගින් එහි වර්ණය වැඩිදියුණු කිරීමට සුදුසු වේ. මෙම ව්‍යාපෘතිය හරහා ගෙවුඩ කාණ්ඩගත කිරීමේ ක‍්‍රමවේදයක් සහ ඒ සඳහා ප‍්‍රශස්ත තත්ව හඳුන්වාදීම අරමුණු වේ.

සේවා
  • මෙම අංශය මගින් මහජනතාව වෙනුවෙන් පහත සඳහන් සේවා සිදුකෙරේ.
  • පුහුණු වැඩසටහන් සහ වැඩමුළු
  • ගෙවුඩ තාප පිරියම් කිරීමේ සේවා
  • ගෙවුඩ තාප කරන උදුන් වල ඇති වන ගැටළු සඳහා තාක්‍ෂණික සේවාව
 
You are here  : Home අංශ පර්යේෂණ පර්යේෂණ පැතිකඩයන් මැණික් වල වර්ණය වැඩි දියුණු කිරීම
Support