SITE SLOGAN

logo
ගවේෂණ
මෙම අංශය මගින් ශ‍්‍රී ලංකාවේ මැණික් නිධි පිහිටීම හඳුනාගැනීම ඇතුළු ආශ‍්‍රිත අංශයන්ගේ ගවේෂණ සිදු කරයි.

පර්යේෂණ
ප‍්‍රධාන පර්යේෂණ පැතිකඩයන්
  • ශ‍්‍රී ලංකාවේ මැණික් නිධි ගවේෂණය හා තක්සේරුව
  • ශ‍්‍රී ලංකාවේ රත්රං නිධි පිහිටීම පිළිබඳ ගවේෂණය
  • මැණික් කැණීමෙන් පරිසරයට සිදුවන බලපෑම්
  • පරිසර හිතකාමී මැණික් පතල් කැණීම් ක‍්‍රම
  • මැණික් කර්මාන්තය වෙනුවෙන් භූ විද්‍යාත්මක තොරතුරු පද්ධතියක් ගොඩනැගීම

සේවා

අංශය මගින් ලබාදෙන සේවා

  • ශ‍්‍රී ලංකාව ආවරණය වන පරිදි මැණික් විද්‍යාත්මක සිතියම් ප‍්‍රකාශයට පත් කිරීම
  • රාජ්‍ය ඉඩම් රාජ්‍ය වැවිලි සමාගම් සතු ඉඩම් සහ පෞද්ගලික ඉඩම් වල මැණික් නිධි පිහිටීම (විභවය) පිළිබද වාර්තා ලබා දීම. 
  • ඉඩමක පිහිටන මැණික් නිධි ලබා ගැනිම පිළිබඳ සක්‍යතා අධ්‍යන වර්තා ලබා දීම. 
  • ඉඩමකට හෝ ප‍්‍රදේශයකට විශේෂිත වු පරිසර හිතකාමී මැණික් පතල් කැණිම් ක‍්‍රම පිළිබද උපදේශන වාර්තා ලබා දීම.
  • මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ‍්‍රිත කොටස්කරුවන් වෙනුවෙන් සම්පත් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම.
 
You are here  : Home අංශ පර්යේෂණ පර්යේෂණ පැතිකඩයන් ගවේෂණ
Support