ස්වර්ණාභරණ නිෂ්පාදනය සදහා නැනෝ-වර්ණ රන් මිශ්ර ලෝහයක් හඳුන්වා දීම.

ස්වර්ණාභරණ නිෂ්පාදනය සදහා නැනෝ-වර්ණ රන් මිශ්ර ලෝහයක් හඳුන්වා දීම. මෙම යෝජනාවේ අරමුණ වන්නේ නව්‍ය නැනෝ-වර්ණ රන් මිශ‍්‍ර ලෝහ ද්‍රව්‍ය සහ පෑස්සුම් ද්‍රව්‍ය ස්වර්ණාභරණ කර්මාන්තයට හඳුන්වා දීමයි. මෙම නවීණ ලෝහ ද්‍රව්‍ය, සුවිශේෂී වර්ණ ලබා ගැනීම, කල්පැවැත්ම වැඩි කිරීම සහ වැඩිදියුණු කළ පෑස්සුම් ක‍්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ස්වර්ණාභරණ නිර්මාණය සහ නිෂ්පාදනය සඳහා නව හැකියාවන් ලබාදෙනු ඇත.…

Read article

මැණික් ගල්වල විකිරණ ප්රතිකාර හඳුනා ගැනීම සඳහා විශ්ලේෂණාත්මක ක්රම සංවර්ධනය කිරීම සහ ඇගයීම.

මැණික් ගල්වල විකිරණ ප්රතිකාර හඳුනා ගැනීම සඳහා විශ්ලේෂණාත්මක ක්රම සංවර්ධනය කිරීම සහ ඇගයීම. මැණික් ගල්වල වර්ණය වැඩි දියුණු කිරීමට හෝ වෙනස් කිරීමට විකිරණ පිරියම් ක‍්‍රම යොදා ගනී. එය මැණික් හඳුනාගැනීම සහ සත්‍යතාව තහවුරු කිරීමේදී අභියෝග ඇති කළ හැකි ක‍්‍රියාවලියකි. දැනට, විකිරණ ප‍්‍රතිකාර හඳුනා ගැනීම සඳහා විශ්වාසදායක, නිවැරදි සහ හානි නොවන ක‍්‍රම සඳහා සැලකිය යුතු අවශ්‍යතාවයක්…

Read article

දැනට පවතින රසායනාගාරය, ප්රතීතනය ලත් (accredited) ශ්රී ලංකාවේ උසස් තත්ත්වයේ සේවා සපයන රසායනාගාරයක් බවට උසස් කිරීම.

දැනට පවතින රසායනාගාරය, ප්රතීතනය ලත් (accredited) ශ්රී ලංකාවේ උසස් තත්ත්වයේ සේවා සපයන රසායනාගාරයක් බවට උසස් කිරීම. මෙම යෝජනාවේ අරමුණ වන්නේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ පරීක්ෂණ සහ තත්ත්ව සහතික කිරීම සඳහා කැප වූ රසායනාගාරයක් සඳහා ISO/IEC 17025 ප‍්‍රතීතනය සහිත විද්‍යාගාරයක් බිහි කිරිමයි. මැණික් ඛනිජ හා අගනා ලෝහ සදහා ජාත්‍යන්තර පිළිගැනිමක් සහිත විශ්ලේෂණ වාර්තා නිකුත් කල හැකි…

Read article