නිවැරදිව ගෙවුඩ හඳුනා ගැනීම පිළිබඳ වීඩියෝ පොතක් ප්රකාශයට පත් කිරීම.
නිවැරදිව ගෙවුඩ හඳුනා ගැනීම පිළිබඳ වීඩියෝ පොතක් ප්රකාශයට පත් කිරීම. සාර්ථක ප‍්‍රතිඵල සඳහා තාප පිරියම් කිරීමට පෙර සුදුසු ගෙවුඩ නිවැරදිව හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. මෙම වසරෙදී, අප ආයතනය මගින්, ගෙවුඩ තාප පිරියම් කිරීම සහ හඳුනා ගැනීම පිළිබඳ මුද්‍රිත පොතක් ප්රකාශයට පත් කරන්නෙමු. කෙසේ වෙතත්, ඡායාරූප පමණක් භාවිතා කරමින් ගෙවුඩ ප‍්‍රභේද හඳුනා ගැනීම අභියෝගාත්මක වේ. එබැවින්,…





