ලා පැහැති මැණික් ගල් සඳහා වන සම්මත කැපුම්වල මුහුණත් ගණන අනුව වර්ණයේ වෙනස්වීම් සිදුවන්නේ කෙසේද යන්න අධ්යයනය කිරීම.

ලා පැහැති මැණික් ගල් සඳහා වන සම්මත කැපුම්වල මුහුණත් ගණන අනුව වර්ණයේ වෙනස්වීම් සිදුවන්නේ කෙසේද යන්න අධ්යයනය කිරීම. ලා පැහැති මැණික් ගල්වල වර්ණ ස්වරූපය වැඩි දියුණු කිරීම මගින් එ්වායේ වටිනාකම වැඩි කළ හැකිය. මෙය සම්මත කැපුම්වල මුහුණත් ගණන වෙනස් කිරීමෙන් ලගාකර ගත හැකිය. සමමිතිය, මතුපිට ප‍්‍රමාණය, Girdle ඝණකම, ඔප දැමීම, සමානුපාත වැනි කැපුම්වල ගුණාත්මක භාවයට…

Read article

ශ්‍රී ලාංකික කළු ටුවර්මැලයින් වලින් බෝරෝන් නිස්සාරණය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය

ශ්‍රී ලංකාවේ කළු ටුවර්මැලයින් වලින් බෝරෝන් නිස්සාරණය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය මැණික් ගුණාත්මක නොවන කළු ටුවර්මැලයින් යනු ශ්‍රී ලංකාව තුළ මැණික් කැණීමේ අතුරු ඵලයක් වන අතර තොග වශයෙන් ලබා ගත හැකිය. වර්තමානයේ ඒවා ඌන භාවිතයට ගෙන ඇති අතර බොහෝ දුරට ඉවත දමනු ලැබේ. ටුවර්මැලයින් යනු බෝරෝන් සහිත ප්‍රධාන ඛනිජයක් වන අතර එය සෝඩියම් කාබනේට් සමඟ බැදීමෙන්…

Read article

සෆායා මැණික් සඳහා පලුදු පිරවුම් වල ප්රකාශ ලක්ෂණ දියුණු කිරීම සඳහා රූටයිල් සහ පලිඟු භාවිතය.

සෆායා මැණික් සඳහා පලුදු පිරවුම් වල ප්රකාශ ලක්ෂණ දියුණු කිරීම සඳහා රූටයිල් සහ පලිඟු භාවිතය. මැණික් කර්මාන්තයේ දී, සෆායා සඳහා නිර්මාණය කරන විෂ රහිත, කල් පවතින පලුදු පුරවන වල අඩුවක් පවතී. දැනට පවතින බොහෝ  පලුදු පුරවන කාලයත් සමඟ අවපාතනය වී යන අතර, උෂ්ණත්වය සහ පීඩනය යටතේ රඳා පැවැත්ම අඩුය, එමෙන්ම පරිසරයටද හානි කළ හැකි ද්‍රව්‍ය…

Read article

ශ්රී ලංකාවේ ත්රිකුණාමලය වෙරළබඩ මුහුදු ජලයේ මුතු වගාවේ විභවතාවය ගවේෂණය කිරීම: ආර්ථික හා පාරිසරික ප්රතිලාභ සහිත පර්යේෂණ මුලපිරීම.

ශ්රී ලංකාවේ ත්රිකුණාමලය වෙරළබඩ මුහුදු ජලයේ මුතු වගාවේ විභවතාවය ගවේෂණය කිරීම: ආර්ථික හා පාරිසරික ප්රතිලාභ සහිත පර්යේෂණ මුලපිරීම. ඓතිහාසිකව “ඉන්දියානු සාගරයේ මුතු ඇටය” ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකාව, එහි පොහොසත් සමුද්‍ර සම්පත් සඳහා, විශේෂයෙන් එහි ස්වාභාවික මුතු කර්මාන්තය සඳහා ප‍්‍රසිද්ධය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටා ඇති මන්නාරම් බොක්ක, වසර දෙදහසකට වැඩි කාලයක් තිස්සේ සමෘද්ධිමත් වූ…

Read article