ශ්රී ලංකාවේ මැණික් කැණීම් වැඩි කිරීම.

ශ්රී ලංකාවේ මැණික් කැණීම් වැඩි කිරීම. ශ්‍රී ලංකාවේ මැණික් අපනයන කර්මාන්තය මෑත වසරවල කැපී පෙනෙන වර්ධනයක් ලබාගෙන ඇත. 2019 සහ 2024 අතර මැණික් අපනයනයෙන් උපයාගත් වාර්ෂික ආදායම පිළිවෙලින් ඇමරිකානු ඩොලර් මිලියන 321 ක් සහ ඇමරිකානු ඩොලර් මිලියන 312 ක් (2024 ජූලි මස දක්වා) විය. වසර අග වන විට ඇමරිකානු ඩොලර් මිලියන 500 ඉක්මවීමට අපේක්ෂා කිරීම…

Read article

ද්විතීයික මැණික් නිධියක ලාක්ෂණික ගුණාංග හඳුනා ගැනීම සඳහා GIS තාක්ෂණය පාදක කරගත් ත්රිමාන ආකෘති නිර්මාණය: කැලණි ගංගා ද්රෝණියේ අධ්යයනයක්.

ද්විතීයික මැණික් නිධියක ලාක්ෂණික ගුණාංග හඳුනා ගැනීම සඳහා GIS තාක්ෂණය පාදක කරගත් ත්රිමාන ආකෘති නිර්මාණය: කැලණි ගංගා ද්රෝණියේ අධ්යයනයක්. ශ්‍රී ලංකාවේ ද්විතීයික මැණික් නිධිවල නිධි ඝනකම නිවැරදිව තක්සේරු කිරීම සහ අවසාදිත ස්ථරවල ලාක්ෂණික හඳුනා ගැනීම, සම්පත් භාවිතය ප‍්‍රශස්ත කිරීම සහ පාරිසරික බලපෑම අවම කිරීම සඳහා අතිශයින්ම වැදගත් වේ. යාන්ත‍්‍රික නොවන සමීක්ෂණ සහ මතුපිට සිතියම්ගත කිරීම…

Read article

ගැමා විකිරණ මගින් අඩු ගුණාත්මක මැණික් වලට අගය එකතු කිරීම සහ වාණිජකරණය කිරීම.

ගැමා විකිරණ මගින් අඩු ගුණාත්මක මැණික් වලට අගය එකතු කිරීම සහ වාණිජකරණය කිරීම. ශ්‍රී ලාංකික මැණික් පතල් වලින් විවිධ වර්ගයේ මැණික් ගල් හමුවෙන නමුත් එ්වායින් බොහොමයක් අඩු ගුණාත්මක බවින් යුක්ත වන අතර සීමිත වෙළඳපල වටිනාකමක් ඇත. මැණික් ගල්වල ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාර ක‍්‍රම බහුලව භාවිතා කළත්, එ්වා ඇතැම් අඩු ගුණාත්මක ද්‍රව්‍ය සඳහා…

Read article

ගෙවුඩ වල අන්තර්ගත ද්රව්යන්හි ලක්ෂණ සහ කර්මාන්තය සඳහා නව තාප පිරියම් කිරීමේ ක්රම හඳුන්වා දීම.

ගෙවුඩ වල අන්තර්ගත ද්රව්යන්හි ලක්ෂණ සහ කර්මාන්තය සඳහා නව තාප පිරියම් කිරීමේ ක්රම හඳුන්වා දීම. ගෙවුඩ කර්මාන්තයේ, උසස් තත්ත්වයේ නිල් මැණික් නිර්මාණය කිරීමට අවශ්‍ය ගෙවුඩ තෝරා ගැනීම ඉතා අභියෝගාත්මක කාර්යකි. බොහෝ මැණික් ව්‍යාපාරිකයන්හට තාප පිරියම් කිරීමට සුදුසු තත්ත්වයේ ගෙවුඩ හඳුනා ගැනීමට ඇති දැනුම අවම වීම ගැටලුවක් බවට පත් වී ඇත. ගෙවුඩ  වල රූටයිල් සමඟ මිශ‍්‍ර…

Read article