පර්යේෂණ අවස්ථාවන්

රත්න විද්‍යාත්මක හා නවෝත්පාදන පර්යේෂණ සඳහා ඔබත් අප හා එක්වන්න. අප ආයතනය විසින් පර්යේෂකයින්, විද්‍යාඥයකින් සහ සිසුන් සඳහා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දියත් කරනු ලබන නව්‍ය පර්යේෂණ ව්‍යාපෘති සඳහා දායකත්වය ලබාදීමට අවස්ථාව ලබාදෙයි.

බාහිර සම්පත් දායකයින් සඳහා අවස්ථාවන්

vacancy2025en

පර්යේෂණ / පුහුණු අංශ වල ආයතන ගත පුහුණුව සඳහා අවස්ථාවන්

රාජ්‍ය පුහුණු ආයතනවල සිසුන් හා පිළිගත් විශ්ව විද්‍යාල වල දෙවන, තෙවන හා සිව්වන වසර වල ඉගෙනුම ලබන සිසුන් සඳහා ප්‍රායෝගික පුහුණු අවස්ථාවන් ලබා දේ.

සහයෝගීත්ව ව්‍යාපෘති සහ ප්‍රධානයන් සඳහා අවස්ථාවන්

අපගේ ප්‍රධාන පර්යේෂණ ක්ෂේත්‍රයන් සඳහා කර්මාන්ත හා ශාස්ත්‍රීය හවුල් වැඩසටහන් සඳහා අප ආයතනය විවෘතව පවතී.

උනන්දුවක් දක්වන සහයෝගිතාකරුවන්ට research@gjrti.gov.lk හි අපගේ අධ්‍යක්ෂ (පර්යේෂණ) අමතන්න.