ජාත්‍යන්තර අවබෝධතා ගිවිසුම්

තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක්

තායිලන්තයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනය සමඟ අවබෝධතා ගිවිසුම

 මෙම අවබෝධතා ගිවිසුමේ අරමුණ වන්නේ තොරතුරු හා තාක්‍ෂණ හුවමාරුව, විද්‍යාත්මක හා තාක්‍ෂණික පර්යේෂණ සහ පුහුණුව සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සහයෝගීතාව ස්ථාපිත කිරීම සඳහා රාමුවක් සැපයීමයි.

මැණික් කර්මාන්ත ක්ෂේත්‍රයේ සහයෝගීතාව වර්ධනය කිරීම ප්‍රවර්ධනය කරන පාර්ශ්වයන් අතරට ඇතුළත් විය හැක්කේ:

  • මැණික් නිධි සහ ගවේෂණය, මැණික් සඳහා අගය එකතු කිරීම සහ ස්වර්ණාභරණ නිෂ්පාදනය යන ක්ෂේත්‍රවල පර්යේෂණ.
  • තාක්ෂණ බෙදාගැනීම
  • පුහුණුකිරීම

2024.02.03 දින කොළඹදී අත්සන් කරන ලදී.