GJRTI ආයතනය ලක්මිණි ගෑස් උදුන සහ Nabertherm විද්‍යුත් උදුන භාවිතා කරමින් මැණික් තාප පිරියම් සේවාව සපයයි. මෙම වෘත්තීය සේවාව අපගේ රත්නපුර ප්‍රාදේශීය මධ්‍යස්ථානයෙන් ලබාගත හැක. මෙම සේවාව දැන් සියලුම ගෙවුඩ වර්ගයේ මැණික් සහ අඩු ගුණාත්මක ටැන්සනයිට් සඳහා විවෘතයි. පිරියම් කරන ලද මැණික් ගල් පැය 24ක් ඇතුලත ආරක්ෂිතව ලබාගත හැක.
එක් වරකට මැණික් කැරට් 150ක් දක්වා ප්‍රමාණයක් භාරගනු ලැබේ.

