ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ වර්ධනයට හා සංවර්ධනයට පහසුකම් සලසමින් එම කර්මාන්තයේ පර්යේෂණ හා පුහුණු විශිෂ්ටත්වයේ කලාපීය මධ්‍යස්ථානය බවට පත්වීම.
දැක්ම


මෙහෙවර
උසස් තත්ත්වයේ පර්යේෂණ සහ පුහුණු සේවා සැපයීම, වැඩමුළු, සම්මන්ත්‍රණ පැවැත්වීම සහ මැණික් නිධි ගවේෂණය, තාක්ෂණික නවෝත්පාදනය, කුසලතා සහ නිපුණතා සංවර්ධනය සහ අපගේ පාර්ශවකරුවන්ගේ තෘප්තිය සඳහා ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා අදාළ විෂයයන් පිළිබඳ පොත් සහ පත්‍රිකා ප්‍රකාශයට පත් කිරීම මගින් ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ තරඟකාරී හැකියාව වැඩි දියුණු කිරීම.

