SITE SLOGAN

logo

ගෙවුඩ තාප පිරියමි කිරීමේ

අත්පොත අංක 01

ඔට්ටු තාප පිරියමි කිරීම

සම්පාදනය

එස්.එම්.එස් අබේවීර

ප‍්‍රකාශනය මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය


ගෙවුඩ තාප පිරියම් කිරීමේ තාක්ෂණය පිළිබඳ දැනුම ලබාගැනීමට සිංහලෙන් පලවී ඇති පොත පත ඉතාම අල්පය. එම අඩව යන්තමින් හෝ පිරිමැසීම සඳහා එක් එක් ගෙවුඩ වර්ග තාප පිරියමි කිරීම පිළිබඳ පොත් පෙලක් පල කිරීමට මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය කටයුතු යොදා ඇත. ඔට්ටු තාප පිරියමි කිරීම යනුවෙන් මේ පල වන්නේ එහි පලමු වැන්නයි. මැණික් හා ස්නර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනයේ පර්යේෂණ අංශය මගින් සිදුකරනලද පර්යේෂණ හා තාප පිරියම් කිරීම් වලදී ලැබූ ප‍්‍රතිඵල හා අත්දැකීම් අල්ලලා මෙම අත්පොත සකස්කර ඇත. පිරියමි කිරීමේ මූලික තාක්ෂණය වැඩි වැඩියෙන් පිරිස් අතර බෙදාගැනීම රටට ගෙවු වලින් ලැබෙන අදායම උපරිමකරණයට ආධාර වේ. මෙම කුඩා අත්පොත ඔට්ටු තාප පිරියම් කිරීමේ යෙදී සිටින හා ඒ පිළිබඳව උනන්දුවක් දක්වන සියළුදෙනාට විශේෂයෙන් නව පරපුරේ ව්‍යාපාරිකයන්ට අත්වැලක් වේ යැයි විශ්වාස කෙරේ.

 

Ottu Heat Treatment


The book has been published based on research experiences in “Ottu geuda” heat treatment using gas furnace. The content of the book is very important to heat treaters when he is going to heat treat ottu geuda in Sri Lanka. In addition to that, heat treatment optimum condition for the ottu geuda is included in the book.

 

Back

 
You are here  : Home Gewda
Support